Sale!

පියාගේ පාපයෝ – Piyage Papaya

Original price was: රු2,150.00.Current price is: රු1,720.00.

ISBN – 9786245663361

පියාගේ පාපයෝ – Piyage Papaya – The Sins of the Father

ලෝකයෙන් වසං වනු පිණිස ටොම් බ්‍රැඩ්ෂෝ යන නමින් අමෙරිකාව ට පා තබන හැරී ක්ලිෆ්ටන් අත් අඩංගුවට පත්ව වරද කරුවකු ලෙස යැවෙන්නේ ලවෙන්හම් බන්ධනාගාරය වෙතය.
තම පුතු ගේ පියා සොයා අමෙරිකාවට එමා පා තබන්නේ දෙවැනි ලෝක සංග්‍රාමය ඇවිළෙමින් තිබියදී ය.
හැරී ගේ අත්දැකීම් සහිතව නිකුත් වන ‘ සිරකරුවකුගේ දිනපොත’
හි කතුවරයා මැක්ස් ලොයිඩ් වන්නේ කෙසේද ? අමෙරිකාවේ ප්‍රකට නීතිඥ ජෙල්ක්ස් සමග ගැටෙන්නට තරම් එමා ශක්තිමත් ද?
විශේෂ වැඩ පිළිවෙළක් යටතේ යුද බිමට යැවෙන හැරී ගේ ඉරණම කුමක්ද ?
පියකු නැති දරුවකු සමග එමා මෙලොව තනි වේවිද ?

2022 ඔක්තොම්බර් 24 නිකුත් වේ

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan