Sale!

බිම්මල් වැස්ස – BimMal Wessa – Pre Order

රු560.00

ISBN – 978 624 5663 5

සුරංගනාවියක් තරම් ලස්සන කෙනෙක් වුණත් කමක් නෑ,
කියපු දෙයක් ඇහුණේ නෑ වගේ රඟන්න එනවා නම්,
හොඳ ම වැඩේ තමයි වැඩිය ගණන්ගන්නේ නැතුව ඉන්න එක…
– කොණ්ඩේ දිග මල්ලි

මොන වේදනා විඳගෙන හරි,
තමන්ගේ පරම්පරාවේ නම්බුව රැකගන්න ඕනේ වෙලාවල් තියනවා තමයි.
හැබැයි, නිකන් බොරුවට මැරුම්කන්න දඟලන්නේ නැතුව
ශේප් වෙන්න ඕනේ වෙලාවලුත් තියනවා…
– වැම්පයර්

මගෙ ජීවිතේ මොකක් හරි හොඳ දෙයක් වෙන්න යනකොට,
මොකෙක් හරි කඩප්පුලියෙකුත් ඒ ළඟ ම ඉන්නවා,
ඒකට කෙළවලා දාන්න…
– සුරංගනා කතා ලියන මල්ලි

In stock