බිලීගේ දිවිසැරිය – Biliege Diwisariya
රු400.00 Original price was: රු400.00.රු320.00Current price is: රු320.00.
ISBN – 978624
ලෝක යුද්ධ දෙකක් කියන්නේ ජීවිත මිලියන ගානක් බිලි ගත්ත රාක්ෂසයෙකි. පළමු ලෝක යුද්ධය අවසන්ව වසර විස්සක් ගතව යද්දී, දෙවන ලෝක යුද්ධය ආරම්භ වූයෙන් පළමු ලෝක යුද්ධයේදී තම සැමියා අහිමි වූ කාන්තාවන්ට දෙවන ලෝක යුද්ධයට තම දරුවනුත් යවන්නට සිදුවිය. මෙසේ බිරියන්ගේ, මව්වරුන්ගේ ලෝකය සුනු විසුනුව යද්දී දිවි ගලවාගත් හමුදා භටයන්ටද පෙර මෙන් ම ජීවත් වීමට හැකියාවක් කොහෙත්ම ලැබුණේ නැත. ඔවුහු ශාරීරිකව හෝ මානසිකව හෝ, එ් දෙයාකාරයේම ආබාධිතයින් බවට හෝ පත්වූහ.
බිලීගේ සිහිනය, ඔහුගේ මවගේ, පියාගේ මෙන්ම සුළු පියාගේ පමණක් නොව අසල්වාසියද, චෙල්සි කණ්ඩායම මෙන්ම, මුළු එංගලන්තයටම තරුවක් වූ බිලීගේ, සිහිනය බොඳ වූයේ තමන් හට කොහෙත්ම සම්බන්ධයක් නොතිබූ යුද්ධයකට යාමට ඔහුට සිදුවීම නිසායි. අහිමිවූවන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමේ බිලීගේ අරමුණ ඉටුකර ගැනීමට ගොස් ඔහුට අහිමි වූ පාපන්දු ලෝකය ඔහුගෙන් පසුව උරුම වන්නේ කා හටද? ඔහුගේ ආභාෂය ලබා සුපිරි පාපන්දු තරුවක් බවට පත්වන්නේ කව්රුන්ද? එන්න, අපි බිලීගේ දිවිසැරියට එබී බලමු.
In stock
Related Books
-
Sale!
බටහිරට මුහුණ ලු කුඩා නිවෙස – The Cabin Faced West
රු300.00Original price was: රු300.00.රු255.00Current price is: රු255.00. Add to Cart -
Sale!
සිනර් – The Sinner
රු1,400.00Original price was: රු1,400.00.රු1,190.00Current price is: රු1,190.00. Add to Cart -
Sale!
රිවර්ටන් මැදුර – Riverton Medura
රු2,250.00Original price was: රු2,250.00.රු1,910.00Current price is: රු1,910.00. Add to Cart -
Sale!
අවුට්ලැන්ඩර් – Outlander
රු3,250.00Original price was: රු3,250.00.රු2,600.00Current price is: රු2,600.00. Add to Cart -
Sale!
මළවුන්ගේ නවුකාව – The ship of the Death
රු1,800.00Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00. Add to Cart -
Sale!
අමරණියන්ගේ කුසලානය – Amaraniyange Kuslanaya
රු1,350.00Original price was: රු1,350.00.රු1,150.00Current price is: රු1,150.00. Add to Cart -
Sale!
පොස්ට්මෝර්ටම් – PostMortem
රු1,400.00Original price was: රු1,400.00.රු1,190.00Current price is: රු1,190.00. Add to Cart -
Sale!
සොෆී සොයා – Saving Sophie
රු2,150.00Original price was: රු2,150.00.රු1,825.00Current price is: රු1,825.00. Add to Cart -
Sale!
සමුදුරු විලාපය – Samuduru Vilapaya
රු1,650.00Original price was: රු1,650.00.රු1,400.00Current price is: රු1,400.00. Add to Cart -
Sale!
කිර්තියේ ගවේෂණ – Kirthiye Gaweshana
රු1,950.00Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00. Add to Cart