Sale!

භුත යානය – Bootha Yanaya ( The Shepherd)

Original price was: රු250.00.Current price is: රු225.00.

ISBN –  9789556560657

නත්තල උදාවෙමින් තිබිණි නත්තල් නිවාඩුව ලබා ගෙදර එන ඔහු වම්පියර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය. ඔහුගේ පරම අභිලාශය වුයේ විනාඩි 60 ක ගමනින් පසු ලේකන්ගින් ගුවන් තොටුපලට නිරුපද්‍රතිව ගොඩ බැසීමයි. ගුවන් යානයේ ක්‍රියාකාරිත්වයේ කිසිදු ගැටළුවක් පෙනෙන්නට නොවිය.

උතුරු මුහුද මතින් ගමන් කරද්දී ඝන මිදුම යානය වට කරගන්නට විය. රේඩියෝ සංඝා සියල්ල ඇණ සිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය. මේ අවස්ථාවේ කොහේ සිට හෝ පැමිණි දොයි නොදත් දෙවෙනි ලෝක යුද්ද සමයේ බෝම්බ හෙලීමට උපයෝදී කරගත් යානයක් නියත මරණය අභියස සිටි නියමුවාගේ ජීවිතය ගලවා ගැනීමට ප්රාදුර්භිත විය 

In stock

Description

 

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan