Sale!

‍රළු අහස – Ralu Ahasa

රු710.00

ISBN – 9789553894366

මේක නීති ප්‍රශ්නයක් නෙවෙයි මේනු ආදරේ හොයන ගැහැණියකගේ හිතේ ප්‍රශ්නයක්.. මට නැති උනේ ඒ ආදරයයි විශ්වාසයයි

අද හැමදෙයක්ම දාලා මං ඒ ගෙදරින් එළියට බැස්සේත් ඒ ආදරේ ඒ ගෙදරින් නොලැබෙන නිසායි…..

ගැහැණියකට ආදරේ කියන්නේ මුළු ආත්මයම උනාට පිරිමින්ට ආදරේ කියන්නේ එක අවශ්‍යතාවයක් විතරයි. එයාලා ඒ අවශ්‍යතාවය සපුර ගන්න ඕනේම දෙයක් කරනවා. ඒත්… ගැහැණියකට එහෙම කරන්න බෑ. එහෙම කළොත් ලෝකයාගේ ඇගිල්ල දික් වෙන්නේ ඒ ගැහැණියටම විතරයි..

Out of stock