Sale!

රාජ කුමාරි – Raja Kumari

Original price was: රු920.00.Current price is: රු736.00.

ISBN – 9789556913439

Poison’s Kiss II – Raja Kumari

අයිලාත් මමත් පුංචි කාලයේ පටන්ම “මිනි මැරුවේ” එකටය . අයිලා මගේ ඔත්තුකාරියයි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමී. කුඩා කල පටන් සිදු කලත් ඒ ” මිනි මැරිම” කුඩාවුන්ගේ සෙල්ලම්ක් නොවිය. එය අපිට පැවරුනු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පලා යන්නට අප දෙදෙනාටම උවමනා විය. එහෙත් අපට ලේසියෙන් පලා යා නොහැකිය. එයට හේතුව මා “තවත් එක විෂ කන්‍යාවක්” පමනක් නොවීමය. 

එසේ නම් මම කවුරුන්ද ?

නාග වංශයේ එකම එක රාජ කුමාරි ය ද?

රාජධානියක් තරමට වටිනා සිරකාරියක් ද?

නැතිනම් සතුරු වංශයක අතුරුදහන් වු කුමරියක් ද?

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan