Sale!

වෙරොනිකා මැරෙන්න තිරණේ කරයි – Veronika

Original price was: රු450.00.Current price is: රු405.00.

ISBN – 9789553116185

සාමාන්යෙන් ගැහැණියක අපේක්ෂා කරන සැම දෙයක්ම පාහේ වෙරොනිකා සතු බව පෙනේ. ඇ තරුණය. රූමත්ය, කඩවසම් පෙම්වත්තුන්ද ඇට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රියය. ස්ථිර රැකියාවක්ද ඇත. එහෙත් ඇ තුළ සතුට නැත. ජිවිතයේ කිසියම් දෙයක අඩුවක් ඇට දැනේ.

1997 නොවැම්බර් 11 වැනි දා ඇ සියදිවි නසාගන්නට තීරණය කරන්නිය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඇ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදි සිහිය ලබයි…..

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan