Sale!

සද මලකට මුතු වැටිලා – Sada Malakata Muthu watila

රු600.00

ISBN – 9789551975593

ඔබ ලග .. ඔබේ ප්‍රේමය අස

ඔබ සුවද දැනෙනා ඉමක

ජීවිතය කොතරම් හැඩද ?

ඔබට පෙනෙන මානයක

ඔබ හඩ ඇසෙන ඉසව්වක 

ඔබේ පා හඩ ගැටෙනා බිමක සදාකල් ඉන්නට මම පෙරුම් පුරමි

Out of stock