Sale!

සමුගැනීමත් මරණයක් – Samuganimath Maranayak

Original price was: රු450.00.Current price is: රු360.00.

ISBN – 9789557081120

මාර්සෙල් එක්ක කොච්චර තරහින් හිටියත් මාලා එයාගේ කර්ත්ව්‍යයන් අකුරටම ඉටු කළා. ලෙඩ්ඩු බලාගන්න එකයි. ගෙවල් හා ආයතන පිරිසිදු කරන එකයි එයාගේ ඇගේම තිබුණා. ඇයි උයන එක…… මාලාට තමන් ගැන ම උපහාසයකින් වගේ හිතට නැගුනා. අවුරුදු දාහතරේ ඉදන් මෙහෙකාරිය. එතන ඉදලා අද වෙනකන් සාත්තු සේවිකාව , පිරිසිදු කරනිය , අත් උදව්කාරිණිය… ඇයි කඩේ යන්නිය… මාලාගේ හිතට ආයේත් උපහාසයක් පැන්නා. සමහර වයසක ප්‍රංශ මිනිස්සුන්ට කඩේ ගිහින් බඩු ගෙනත් දෙන එකත් මාලා කරපු එක රැකියාවක්.

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan