- View cart You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart.
Sale!
සරසි – Sarasi
රු600.00
ISBN –
“සරසි කතාවට තේමා වන්නේ සරුවපිත්තල සැලෝලයිඩ් ලෝකයක හුදෙකලා වූ අපේ කාලයේ රංගන ශිල්පිනී අමා සරසිගේ කතාවයි. ඇගේ තරු බැබලෙන කතාවට යටින් ඈත පේරාදෙණියේ නෙළුම්දෙණිය ගමේ අමන්දා සරණි ගුණවර්ධනගේ කතාවත් අපට යන්තමින් පෙනෙයි. ජීවිතයේ අනේක දුක් කම්කඨොලු විඳ තරුවක් වන අමා සරසිට සදාකාලිකව ඒ තරු පිරි අහසේ රැෙඳන්නට හැකිවේද?
Out of stock