Sale!
සාපරාධී ගංගාව – Saparadi Gangawa Pre Order
රු405.00
ISBN – 9786245638116
වසර දහයකට පස්ය් රටට පැමිනෙන වංශාධිපති තරුනයෙකුට තම මව ජිවත්ව සිටි කාලයේ ඇය බොහෝ සේ ඇලුම් කල දුප්පත් දැරියක , දැන් නව යොවුන් තරුණියක ලෙස මුණ ගැසෙයි. ඔවුන් දෙදෙනා එකිනෙකා ආදරයෙන් බැදෙද්දී තරුනයා දෙවය විසින් බිහිසුනු අත්දැකිම් සමුහයකට ගොදුරු කරයි.. අවසානයේ මරනයේ දොරටුව හමුවේදි ඔවුන්ගේ ඉරනම කෙසේ සටහන්ව තිබුනේද?