Sale!

සිංහල කෙටි කතා සංග්‍රහය

රු384.00

ISBN – 9789556522532

මාර්ටින් වික්‍රමසිංහ විසින් ප්‍රතිපාදනය කරන ලද යථාර්ථවාදී සිංහල කෙටිකතා කලාවේ විකාශනය අධ්‍යනය කිරීමට මේ කෘතිය සම්පාදනය කර ඇත. මෙය නූතන සිංහල කෙටිකතා කලාවේ හරස්කඩකි. කෙටි කතා කලාව හදාරන විද්ර්ථයන්ට , ප්‍රබන්ධ කතා සාහිත්‍ය උගන්වන ගුරු භවතුන්ට මෙම කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත්‍ ය