Sale!

සුරැකි රහස – Sureki Rahasa

Original price was: රු2,400.00.Current price is: රු1,920.00.

ISBN – 9786245663361

සුරැකි රහස – Suraki Rahasa – Best Kept Secret

කාලය ඉඳුරා පැවසූ හැරී ක්ලිෆ්ටන් හා එමා බැරින්ටන් ගේ ප්‍රේමය ගැටුණේ   ‘ පියාගේ පාපයෝ‘ සමගිනි.

එමාජයිල්ස් සහ හැරී යන තරුණ ජීවිත තුනේ අනාගතය පිළිබඳ තීන්දුව චාන්සලර් සාමිවරයා අත රැඳිණි. ඔහු දුන් තීන්දුව තවත් ගැටලු රැසක ආරම්භය වීද?

එමා – හැරී යුවළගේ පුතු ක්‍රේම්බ්‍රිජ් සරසවියට යනු වෙනුවට ආර්ජන්ටිනාවට ගියේ කුමකටදබ්‍රිතාන්‍යයේ සුවිශේෂී  එස් ඒ එස් හමුදාව සමඟ හැරී එක්වූයේ කෙබඳු මෙහෙයුමකටද?පැරැණි  හා අලුත් සතුරන් ක්ලිෆ්ටන් හා බැරින්ටන්  පවුල් අතු ගා දමන්නට සැරසෙද්දී එක් සතුරකුගේ අදහස වූයේ මෙයයි.

” අධිරාජ්‍යය දණගැස්වියයුතු නම් මුලින්ම කිරුළ හිමි කුමරු නසන්න”

එමා – හැරී පුත් සෙබස්තියන් පැදවූ මෝටර් රිය ට්‍රක් රථ තුනකින් වට කෙරෙද්දී ඔහු ක්ෂණිකව තීරණයක් ගත යුතු වූයේය . එය ක්ලිෆ්ටන් වංශාවලියේ අනාගතය සඳහා මරණය පෙනිපෙනී ගත යුතු තීරණයක් වූයේය.

2023 ජනවාරි 22 නිකුත් වේ

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan