Sale!

සොදුරු නවෝදය – Soduru Navodaya

රු450.00

ISBN –  9789555139779

නාට්‍යයත් දැන් හෝ ගාලා යනවා. ගුණසිංහ සර් පැත්තකින් ඉදගෙන උපදෙස් දෙනවා. මේන් හෝල් එකේ තුන්කාලක් විතර පිරිලා ඉන්න කෙල්ලෝ කොල්ලෝ එක එක සද්ද දානවා. ගුණසිංහ සර් කිවේ ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර කියලා. මට නම් දැන් දාඩියත් දාලා. මේ මල හත්තිලව්ව්න් නම් ගැලවීමක් ඇත්තේම නෑ.

 

Out of stock

Description