Book information
Weight | 350 g |
---|
රු180.00
ISBN – 9789555519120
Weight | 350 g |
---|
ISBN – 9786245087667
බිඳුණු සමනල හදවත – The Diving Bell And The Butterfly (Bindunu Samanala Hadawatha)
ISBN – 9789559745587
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.
අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි.
මේ එහි පස්වැන්නයි
ISBN – 978955656
2020 නොවැම්බර් අග නිකුත් විමෙන් අනතුරුව බෙදා හැරේ
සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි.
රාමුගත ජීවිතයට ඔබ්බෙන් පිහිටි මිනිස් ආශාවන් සහ පුද්ගල නිදහස පිළිබඳ කතිකාවකට දොරගුළු විවර කරන මෙම වියමන හරහා රාජ්‍යය සහ ආගම අතර ඇති අවියෝජනීය සම්බන්ධය හරහා ඓතිහාසිකව ගොඩනැගෙන සමාජ සංස්කෘතික බලපෑම සංවාදයට බඳුන් කරයි. කලාව, ජීවිතය, ලිංගික නිදහස, සදාචාර මිනුම් දඬු සහ ස්ත්‍රීත්වය වැනි තේමාවන් ඔස්සේ යුග දෙකක් හරහා ගලා යන නවකතාව විසින් යෝජනා කරනු ලබන්නේ සමාජයේ දකින්නට ලැබෙන අනේක විධ විවිධත්වය පිළිගැනීමේ විචිත්රත්වයයි.
ISBN – 9789556526387
ස්ටේෆ්නි මේයර් ගේ අතිශය ජනප්‍රිය ට්වයිලයිට් කතාමාලාවේ පළමුවැන්නට පාදක වූ නවකතාව
ISBN – 97895570
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9789559777661
මේ මිනීමැරුම සිද්දවුනේ 1940 ගණන් වල
මිනිහා විලේ පිහිනමින් හිටියා ගෑනි ආවේ බෝට්ටුවක ඇය අතේ තිබුණු හබලෙන් ඔහුගේ ඔලුවට පහට තුන හතරක් එල්ල කළා. ඊලගට ඔහු දියේ ගිලුනා
මියගිය පුද්ගලයාගේ නම මොකක්ද?
මම දන්නේ නෑ
මිනීමරුවාගේ නම දන්නවද?
එක දන්නෙත් නෑ
මේ තරම් දෙයක් සිද්ද උනා කියලා ඔහේ කොහොමද දන්නේ
මං ඒ සිද්දිය හීනෙන් දැක්කා. එහෙම දෙයක් ඇත්තටම සිද්ද වුනා. ඒ මැරුම් කාපු මිනිහා මමයි
මගේ ගිය ආත්මේ..
ISBN – 9789553490179
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ සිව්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 97895514700616
මධුර මන්තර – Madura Manthara
ඔවුහු සෙනෙහසේ දිවි මතුර
ලුහුබැද ගියහ
ගර්භාවේ කිනිසි තුඩ
පසුපස හබා එද්දි
ISBN – 9789554690028
ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වුයේ ඇයයි.
එසේම නම කියූ සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුල බලාපොරොත්තු දැල්වුයේද ඇයය
එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවනැල්ල වුයේද ඇයය
WhatsApp Us