- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
Baskavil Dadaballa – බැස්කර්විල් දඩ බල්ලා
Original price was: රු450.00.රු405.00Current price is: රු405.00.
ISBN – 9789555511004
ෂර්ලොක් රහස් පරීක්ෂක කතා අතුරින් ලොව ඉතාම ජනප්රිය හා හොදම නව කතාව යනුවෙන් අවිවාදයෙන් නම් කෙරෙන කතාව ලෙස “ බැස්කවිල් දඩ බල්ලා” ලෙස හදුන්වයි. මෙම කතාව එංගලන්තයේ ඩාට්මුවර් කෝරලයේ එකල ප්රචලිත භිෂනාත්මක පුරාවෘතයක් වටා ගොතා ඇත. බැස්කවිල් දඩ බල්ලා ලෙස පරිවර්තනය කොට ඇති මෙම නවකතාව ඉහත සදහන් කල නවකතාවේ අසෂිප්ත සිංහල පරිවර්තනය ලෙස හැදින්වීමට හැක. මෙහි
ෂර්ලොක් හෝම්ස් මහතා
බැස්කවිල් පරම්පරාවේ ශාපය
ගැටලුව
සර් හෙන්රි බැස්කවිල්
සිදුණු නුල් පොටවල් තුන
බස්කර්විල් මන්දිරය
මෙරිපිට් නිවසේ ස්ටේප්ල්ටන් වාසීහු
දොස්තර වොට්සන්ගේ පළමු වන වාර්තාව
මුඩු බිමේ ආලෝකය
දොස්තර වොට්සන්ගේ දින පොතෙන් ගත් උද්දෘතය
ගිරි කුළ මුදුනේ මිනිසා
මුඩු බිමේ මරණය
දැල් එළිම
බැස්කර්විල් දඩ බල්ලා
අතිතාවලෝකයක්
ලෙස පරිච්චේද 15කින් සමන්විත වෙයි.
Out of stock