ජුරාසික් පාක් – JURASSIC PARK – PRE ORDER
Original price was: රු2,450.00.රු1,960.00Current price is: රු1,960.00.
ISBN – 978 624 5663 98 9
1925 සහ 1932 නවකතා හරහා පාඨක හදවත් දිනාගත් නව පරපුරේ ජනප්‍රිය නවකතාකරු ඉමේෂ් මධුශංක යාපාගේ නවතම පරිවර්තනය
අතිශයින්ම ප්‍රථම වතාවට,
සම්පුර්ණව සහ අසංක්ෂිප්තව ශ්‍රි ලාංකිය පාඨකයන් වෙතට පිදෙන ලෝ ප්‍රකට විද්‍යා ප්‍රබන්ධය
සුප්‍රකට බටහිර සිනමාකරු ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ලෝක පූජිත සිනමා නිර්මාණයට පාදක වූ,
ජනප්‍රිය අමෙරිකානු නවකතාකරු මයිකල් ක්රයිට්න්ගේ…
ජුරාසික් පාක් – JURASSIC PARK
——————————————–
කෘතියේ මුල් පිටු කිහිපය කියවීමට
https://www.facebook.com/share/p/16FUYVtYgB/?mibextid=wwXIfr
කෘතිය පිළිබඳ කෙටියෙන්
ප්‍රධාන ගොඩබිමෙන් ඈත අත්ලන්තික් සාගරය මධ්‍යයේ පිහිටි, වනාන්තරයෙන් වැසුණු හුදෙකලා දිවයිනක ජාන ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරනු ලැබූ ඩයිනොසෝර සත්වෝද්‍යානයක්.
ඩයිනොසෝර DNA නැවත ලබාගෙන ක්ලෝනකරණය කිරීමෙන් එම සත්වයින් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව සහිත, ඔවුන් විසින් සොයාගන්නා ලද ඇදහිය නොහැකි තාක්ෂණයක්.
එමඟින් මානව වර්ගයා දුටු වඩාත්ම ත්‍රාසජනක සිහිනයක් සැබෑ කරමින්, මානව ඉතිහාසයේ පෘථිවිය දුටු පළමු ඩයිනොසෝරයා මිහිමත බිහිවේ.
නමුත් මෙම සිහිනයේ ඇති වඩාත් බියකරු පැතිකඩ විද්‍යාමාන කරමින් බිහිසුණු ව්‍යසනයක් සමඟින් උද්‍යානයේ ආරක්ෂක පද්ධතිය බිඳ වැටීමෙන් පසුව, එහි සිටින විද්‍යාඥයින්ට සහ සංචාරකයින්ට සිදුවන්නේ, තම දිවි ගලවා ගැනීම සඳහා සටන් වැදීමටයි…
☄️ පිටු 638 යි.
2025 sep මස 20 වෙනිදාගෙන් පසු නිකුත් වේ
In stock
Reviews
There are no reviews yet.