Book information
Weight | 350 g |
---|
රු150.00 රු120.00
ISBN – 000-0000-000
Kindergarten Pre Writing
Weight | 350 g |
---|
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 12 – යකිනි
Santhawa Kawya Rathnawali – Yakini
ISBN – 9789556562835
රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිද වැටිමෙන් පසු 2000 වසරේ ජනවාරි 16 වන දින පැවත්වීමට නියමිතව තිබු ජනාදිපතිවරණයට ඉදිරිපත් වු ජනප්‍රිය දේශපාලකයකුගේ රහස් ප්‍රතිපත්ති ප්රකාශනය අස්ථාන ගතවෙයි.
බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ලැබුණු එම නැතිවු ලියවිල්ලෙන් රහස් රැසක් හෙලිවේයි. ඒ වනවිට එ ජනප්‍රිය අපේක්ෂකයාගේ ජයග්‍රහනය නිසැක බව සියල්ලන්ගේ මතය විය. ජනතාවට වියාජ චිත්‍රයක් මවා පා බලයට පත් වු පසු වහල් කදවුරු නැවත පිහිටවීම , ඒක පක්ෂ රජයක් ඇති කිරිම, පැරණි සොවියට් සන්ගමයට අයත්ව පසුව ස්වාධින වු රටවල් ආක්‍රමණය කොට යලි ඇදා ගැනීම. සුළු ජනවර්ග සමුල ඝාතනය ආදි වශයෙන් ඔහු සිදු කිරිමට බලපොරොත්තු වන දෑ පිලිබද සන්වේදි තොරතුරු රැසක් එයින් හෙලිවේ.
රුසියාවට ඇතුලුවන බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ඔත්තු සේවා නිළදාරින් දෙදෙනෙකු විසින් මැතිවරන පැවැත්වෙන දිනය දක්වා ඉතිරිව තිබු කෙටි කාලය තුළ ඔහුගේ ජනප්‍රියතාව හින කිරිමට යොදන සුක්ෂම උපක්‍රම මගින් මෙම ජනාදිපති අපෙක්ෂකයාගේ ජයග්‍රහනය වලකාලීමට හැකි වේද?
එහිදි ඔවුන් මුහුණ දෙන භයානක සිදුවීම් අතරින් ඔවුන්ට ජිවිතගලවාගෙන ආපසු පැමීනීමට හැකිවෙයිද?
සියල්ල දැනගන්න කියවන්න පුනර්මුද්රණයේ ඔබේ පිටපත දැන්ම වෙන්කරවාගන්න
ISBN – 9789556564907
ඔබ අද බඳුනක් පිරෙව්වාද? – Have You Filled A Bucket Today?
ISBN – 9789556912500
මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආගමට හැරුනේ මේ ලගදි. මෙලඩි ට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුනා. විශේෂ අමුත්තෙක් … අයි එස් අයි එස් සංවිධානයේ සටන්කාමියෙක්. පැය 48 ක් යන්නත් කලින් මෙලඩි මේ සටන්කාමියාට ආදරේ කරන්න පටන් ගත්තා.
තමන්ව කසාද බැදලා දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුධ බිමට එන්න කියලා මේලඩිගේ අයි එස් අයි එස් සටන්කාමියා මෙලඩි ට ආරාධනා කළා.
ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිද වෙලා උම් සලාදීන් වෙලා ජිහාඩ් යුද්දයට සිරියාවට යන්න පිටත් උනා.
එත් මෙලඩි ඇදගෙන හිටපු බුර්කාව ඇතුලේ හිටියේ අවුරුදු 20ක අහිංසක ආදරවන්තියක් නෙවෙයි.
අයි එස් අයි එස් තස්ත සංවිධානයේ බදවා ගැනීමේ ජාලය ගැන අධ්‍යනයක් කරන මාධ්‍යවේදීනියක්
ISBN – 9789556912180
අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….
මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?
WhatsApp Us