Book information
Weight | 350 g |
---|
රු250.00 රු200.00
ISBN – 978-955-551-784-3
Weight | 350 g |
---|
ISBN – 9789556673487
මතක හරියට හීනවාගේ – කලින් දවසක සැබෑවක් වු
හීන හරියට මතක වාගේ – නොවුන තරමට අමතකම වු
ISBN – 9789557081083
කන ඇතුලට ගමනක් – Kana Athulata Gamanak
ආයුබොවන් ළමයිනේ….
මම තමයි මහාචාර්ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න
ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපිට ශබ්ද ඇහෙන්නේ කොහොමද කියලා බලන්න
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න
ISBN – 9789556912180
අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….
මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?
ISBN – 9786245152117
රබඩබ් වෙරළේ අබිරහස – The Rubadub Mystery (Rubadub Werale Abirahasa)
ISBN – 9789556562408
ඇමරිකාවට හා යුරෝපයට මහත් ව්‍යවසනයක් වූ කොකේන් ජාවරාම් මුලිනුපුටා දැමීම සදහා විශාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA වියාපෘතිය සදහා තෝරා ගන්නා නිලධාරින් අනුගමනය කරන ලද අද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප්‍රතික්‍රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆොසයිත් තම ගවේශනාත්මක මාධ්‍ය ජිවිතයේ අත්දැකීම් තුලින් ඉතා මැනවින් විස්තර කරයි.
නුතන තාක්ෂනය මැනවින් යොදාගෙන ක්‍රියාත්මක කරන COBRA වියාප්රුතියට සම්බන්ධ නිලධාරින් තම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වන අයුරු හා මෙම වියාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපැයීමේ තෘෂ්ණාවෙන් පෙලෙන මිනිසුන්ගේ විකෘති ස්වභාවය ද මෙම නවකතාවෙන් මැනවින් පැහැදිලි වෙයි.
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
වයිට් රුෆ් හි හමුවු නාදුනන්නා
තල් අරණක පෙම් සිහිනය
මෙරිටාටන්
වඩිත් සුරගනො මෙ සොදුරු රැයේ
පරිසියා
වෙන් කරනු එපා අප
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 10 – තාගෝර් ජීවනය
Santhawa Kawya Rathnawali – Thagor Jewanaya
ISBN – 9789551602390
දෙවෙනිගෙයි, අම්මගෙයි සොහොන් කොත් හැදුවේ මං.. ඔයා ව්වෙනුවෙන්….
මගේ ඇස් පිල්ලමකට කදුලක තෙත දැනිණි
WhatsApp Us