Book information
Weight | 350 g |
---|
රු300.00 රු270.00
ISBN – 9789555704861
හැම වේලකටම කුකුලෙක් ගාණෙ මරාගෙන කන ලොකු බඩක් තියෙන බොගිස් මහත්මයායි,
පාන් ගෙඩියෙ මැද්දෑවට පාත්ත පීකුදු පුරවගෙන පුටුව උඩ හිටගෙන කෑම කන මිටි තඩි බඩක් තියෙන බන්ස් මහත්මයායි,
කෑම නොකා ඇපල් යුෂ මත්පැන් විතරක්ම පානය කරමින් ජීවත්වුණු පැන්සලක් තරමට කෙට්ටු බීන් මහත්මයයි,
තුන්දෙනාම එකතුවෙලා තුවක්කු මානාගෙන නරි හාමිගෙ ගුහාව ලඟ මුර කරන්නේ නරි හාමිව කෑලි කෑලො වෙන්න වෙඩි තියන්නයි.
.
මේ අතරේ වෙඩි වැදිලා වලිගයත් අහිමි කරගනිපු අපේ නරි හාමි , මුගටි හාමි එක්ක එකතුවෙලා කරන වික්‍රමය
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556771978
එමිල් ගැන අහලා නෑ ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ලපටි වගේම වැඩිහිටියන් කොටි ගණනක් දෙනා පය දග පැන්චා ගැන දන්නවා. එමිල්ගේ චරිතය මැවූ අස්ට්රිඩ් ලින්ඩ්ග්රීන්ගේ පොත් ලෝකය පුරා භාෂා 85 කට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා එමිල් ජීවත්වෙන ස්වීඩනයේ ස්මොලන්තේ , ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමේ මුළු ලෝකෙම අය එමිල්ගේ දග වැඩ ගැන අහලා තියනවා. පෙනුමෙන් නම් පුංචි එමිල් සුරදුතයෙක් වගේ. එත් එයාගේ වැඩ නම් ඉතින්….
නැහැ නැහැ…. කියවලා ම බලන්නකෝ
ඉටිපන්දම් එළියෙන් කුටියෙහි වූ අන්ධකාරය යාන්තමින් පලවා හැරීමට සමත් වී තිබිණි. තිරවලින් ආවරණය කළ යහනක ගැබිනි මවක් තම දරුවා ප්‍රසූත කිරීමෙහි ලා මහත් පරිශ්‍රමයක් දරන අයුරු නිමාංශාට පෙනුණි. ඇය වටා වින්නඹු කාන්තාවක් සහ දාසියන් තිදෙනෙකි. වින්නඹු කාන්තාව මහලු, ගුප්ත පෙනුමකින් යුතු තැනැත්තියකි. ඇයගේ නැහැය දිගැටිය, මුහුණෙහි හරි අඩක් වසා ගත් විශාල ඉන්නෙකි. ඇයගේ අත්වල දිගු නිය ඇය යක්ෂ දෙස්සියක් බවට සාක්ෂි සපයන්නීය. ඇය සූදානම් වූයේ ගර්භිනී කාන්තාවගේ කුසෙහි වූ දරුවා උපදින්නටත් ප්‍රථම යක්ෂයාට බිලි දීමටය. එයින් තමාට සදා අමරණීයත්වය සහ රූපාලංකාරය මෙන්ම මනුලොව සැරිසැරීමට අවසර ලැබෙතැයි මුමුනන්නට වූවාය.
එම කුටියෙහි වූ සියල්ලෝම ඇයට වශී වූවන් මෙන් ඇය පවසනා සියල්ලම පාහේ ඉටු කිරීමට සමත් විය.
නිමාංශා සිදු වන කිසිවක තේරුමක් සිතා ගත නොහැකි තැන අසල තිබූ ජනේලයෙන් අහස දෙස බලන්නට විය. ඒ වන විටත් පූර්ණ චන්ද්‍රයා මෝදු වෙමින් තිබිණි. එම චන්ද්රාලෝකය ගැබිනි මවගේ ගර්භයට වැටෙන ආකාරයට නිමවා තිබුණේය.
අනවසරයෙන් කුටියට කඩා වැදුණු පුංචි පිරිමි ළමයාගේ හිස මත වූ පලඳනාවෙන් ඔහු රාජ කුමාරයකු බව හඳුනාගත් නිමාංශා විමසිලිමත්ව බලා සිටියාය.
“ඕ… මගෙ පුංචි ආතර් කුමරුනි, තාම ඔබේ නැඟණිය මෙලොවට පැමිණියෙ නෑනෙ.. අර ලස්සන හඳ නිල් පාටට හැරිල ඊට පස්සෙ රක්ත වර්ණයෙන් දිදුලද්දි ඔබයි ඔබේ නැඟණියයි අපි ඊයෙ සන්ධ්‍යා කාලයේ හිටවපු ලස්සන ඕක් ගස යට සෙල්ලම් කර කර ඉඳීවි..”
“ඒත් ගලාස්යා, එක දවසින් ඕක් ඇට ලොකු වෙලා රූස්ස ගහක් වෙන්නෑනෙ.. මර්ලින් කිව්වා එයාටත් බෑ කියල මැජික්වලින් ඒ ඕක් ගහ ලොකු කරල දෙන්න”
“මගේ පුංචි කුමරුවනි, අර මහ පණ්ඩිත මර්ලින්ට බැරි දේවලුත් මට කරන්න පුළුවන්.. තව ස්වල්ප වේලාවයි. ඔබේ රුධිරයයි ඔබේ නූපන් නැඟණියගේ ආත්මයයි මාව මර්ලින්ටත් වඩා බලවතෙක් කරාවි.”
මැහැල්ල පුංචි කුමරුගේ නළලට අත තබා යමක් මතුරන්නට වූයෙන් ඔහු සිහිසුන්ව ඇගේ සුරත මතට ඇද වැටුණේය. ඇය ඔහුව ඔසවාගෙන ගොස් ඔහුගේ මවගේ සයනයෙහි මව අසලින් සැතපවීය.
නිමාංශාට සියල්ලම පැහැදිලිය. ඇය සිටින්නේ කැම්ලොට් රාජධානියේය.
මාර්තු 06 නිකුත් වේ
ISBN – 9786245027002
අඩි දෙක තුනක් පෙරට තබා ඇවිද ගිය ඔ යළි හැරි බැලුවේ ඒ හඩට අවනතවය, හො හඩ නගන මුහුද මිස අහන්ත අහස මිස අන් කවරෙකුවත් නෙත ගැටෙන මානයක වුයේ නැත, මේ සිතයි. සිතුවිළි දැරු නොසන්සුන් කමයි
ISBN – 9789556522280
කෙටි කතා කලාව හදාරන විද්ර්ථයන්ට , ප්‍රබන්ධ කතා සාහිත්‍ය උගන්වන ගුරු භවතුන්ට මෙම කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් ය, විදේශීය කෙටි කතා කලාවේ හරස්කඩකි.
ISBN – 9789553490100
මට ඇයගේ මෝඩ මුහුණට හොඳ පාරක් දෙන්න හිතුණා. ඒ ඇය මට කරන දෙය වෙනුවෙන් නෙමෙයි. නමුත් මගේ අම්මාට කරන දෙය නිසායි. මාවත්, මල්ලීවත් පාසලෙන් පරිවාසයට අරගෙන ගිය බව කීවා ම අම්මා දුක් වන හැටි මා දැන සිටියා. ඇය ජීවත් වන්නේ මාත්, මල්ලීත් නිසා පමණක් නිසා කියලා අම්මා නිතරම කීවා. දැන් ඩෆි හදන්නේ අපව ඇයගෙන් ඉවතට රැගෙන යන්නයි.
ISBN – 9789550201402
1956 දී පළවූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහිවූ විශිෂ්ඨතම නවකතාව බව විචාරක මතයයි.
ISBN – 9789553116406
ලොව පුරා අතිශය ජනප්‍රියතාවයට පත් “13 Reasons Why” අමරිකානු ලේඛක ජායි ඇෂර් ගේ නවකතාව හා බැදුනු රුපවාහිනි කතාමාලව ශ්‍රි ලන්කාව තුලද අතිශය ජනප්‍රිය වු අතර, එම කතා මාලාවෙ සින්හල පරිවර්තනයයි මේ.
කැසට් පටයක් ඔස්සේ සිය මුළු කතාවම ක්ලේ ජෙන්සන් හට පවසන හැනා ගේ අසාමාන්‍ය කතාව මෙහි අන්තර්ගතවන අතර එමගින් ඔහුගේ කතාව ද හෙලිදරව් වේ
ISBN – 9789553727282
දෙවහුති ළමා වැන්දබුවෙකි. ලෝකයටම දැනුම බෙදමින් නාලන්දා විශ්ව විද්‍යාලය වජබුනු සවර්ණමය නාලන්දා භුමියේ ජිවත් වුනු ඇය ඉගෙන ගන්නට ආසා ඇති මුත් , දහසක් තහන්චි වලින් කොටු වූ අවසනාවන්තියක් වුවාය.
ඒ නිසාම ඇය අතින් බියකරුම වරදක් සිදුවිය. ඉතිහාසයේ කිසි දිනෙක සමාවක් නොලැබෙන ඒ වරද නිසාම ඇය ශාප ලද්දියක වුවාය.
සියවස් ගණනකට එපිට විසු ඒ ශාපලත් ළමා වැන්දබුව වර්තමානයේ වෙසෙන චාන්දනිට හමුවන්නේ කෙසේද ?
සියවස් ගණනක ශාපයෙන් ඔවුන්ට ගැලවෙන්නට හැකි වේද ? සිදු වූ බියකරුම වරද කුමක් ද ?
මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. මැයි 7 වෙනිදා ඉදන් කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන් කරවා ගන්න.
ISBN – 9789556563955
සිල්කියේ ගැහැණු – Women of The Silk
ISBN – 9789556573152
සිටුමැදුරේ වික්‍රමය – Situmadure Wikramaya
ISBN – 9789555737456
ISBN – 9789553112804
HIV සමග ජිවත්වන්නන් සමාජයෙන් කොන් නොකර ඔවුන් අප සැම හා සමාන කොට සලකමු
WhatsApp Us