Sale!

බුබුලු – Bubulu

Original price was: රු700.00.Current price is: රු630.00.

ISBN – 978955

මාරුතයක ඔබ පැටලී
ආවද මේ වාරේ..
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ..
ඔබ කොයි කාලේ කාටවත්..
බෑ දෙන්නට මොහොතකටවත්…..
ඔය අල්ලාගත් අත
පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්…
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා…
මගෙ හුස්ම නුඹයි…
මගෙ සිනහ නුඹයි..
මගෙ ජීවිතයම නුඹමයි…

2019 සාහිත්‍ය වසන්තයට..

Out of stock

Description