Sale!

යුද බල්ලෝ – Yuda Ballo

Original price was: රු850.00.Current price is: රු765.00.

ISBN –  9789556560725

ඉතා දුර බැහැර , නන්නාදුනනා ප්‍රදේශයක් වූ සන්ගාරෝවේ ඩොලර් බිලියන දහයක් වටිනා ප්ලැටිනම් කන්දක ඇති බව දැන ගන්නා, ලන්ඩන් නගරයේ ජීවත්වන්නා වූ , සිත් පිත් නැති කුට ධන කුවේරයකු වන ශ්‍රීමත් ජේමිස් මෑන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ ආශාවෙන් උමතු වේ. ඔහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන සන්ගෑරාවෝ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට රජය පෙරලා , තමාට අවැසි ආකාරයට ක්‍රියා කරන රුකඩ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පිබුරුපත් සකස් කරයි.

එහෙත් මෙම සොයා ගැනීම පිළිබද පුවත රුසියාවට කාන්දු වී යයි. 

ෆෙඩ්රික් ෆොසයිත් ගේ දැඩි කුතුහලය දනවන තවත් එක නිර්මාණයකි.

 

Out of stock

Description

 

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan