Sale!

ඊජිප්තු විනිසුරු 3 – EGYPT Winisuru 03

රු640.00

ISBN – 9789556912845

මහා පිරමීඩයකට ආරක්ශාව සැපයු ආරක්ශකයන් පස් දෙනෙක් ඝාතනයට ලක්වීම සම්බන්දයෙන් කෙරෙන විමර්ශනය අතරතුර මෙම්පිස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසයාර් දැඩි චිත්ත පිඩාවකට පත්වෙයි.
ඒ නිච බව තුලින් මහා රැම්සිස් ඝාතනය කිරිමේ කුමන්ත්‍රනයක සුළ මුළ හිමිවේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සුටි සමග මෙ කුමන්ත්‍රනය ලිහන්නට පැසයාර්ට හැකි වේද ? අසත්ය පතුරුවන සාධාරණය අසාධරණයේ වලාපොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සිස් බෙරාගැනිමට පැසයාර් ට හැකිවේද?

In stock