Sale!

නාලන්දාවේ ශාපය – Nalanadawe Shapaya

රු540.00

ISBN – 9789553727282

දෙවහුති ළමා වැන්දබුවෙකි. ලෝකයටම දැනුම බෙදමින් නාලන්දා විශ්ව විද්‍යාලය වජබුනු සවර්ණමය නාලන්දා භුමියේ ජිවත් වුනු ඇය ඉගෙන ගන්නට ආසා ඇති මුත් , දහසක් තහන්චි වලින් කොටු වූ අවසනාවන්තියක් වුවාය. 

ඒ නිසාම ඇය අතින් බියකරුම වරදක් සිදුවිය. ඉතිහාසයේ කිසි දිනෙක සමාවක් නොලැබෙන ඒ වරද නිසාම ඇය ශාප ලද්දියක වුවාය. 

සියවස් ගණනකට එපිට විසු ඒ ශාපලත් ළමා වැන්දබුව වර්තමානයේ වෙසෙන චාන්දනිට හමුවන්නේ කෙසේද ? 

සියවස් ගණනක ශාපයෙන් ඔවුන්ට ගැලවෙන්නට හැකි වේද ? සිදු වූ බියකරුම වරද කුමක් ද ?

මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. මැයි 7 වෙනිදා ඉදන් කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන් කරවා ගන්න. 

Out of stock