Sale!

නිකිලා සිගිති බිගිති රෝස කැකුළ -01 – Nikila 01 Sinhala P/O

රු360.00

මේ පොතේ හොඳ දේවල් ලියලා තියෙන්නේ  ඒවා කිරීම සඳහා. නරක දේවල් තියෙන්නේ ඒවා නොකිරීම සඳහා. හොඳනරක දෙකම ලෝකේ තියෙනවා. හොඳ නරක වෙන් කර අඳුනා ගන්න  පුහුණු වෙන්න ඕනේ.  ඇයි දන්නවද ?  ඒවා ඔයාට පහසුවෙන් අඳුනා ගැනීම සඳහා  හොඳ නරක කියලා ලේබල් ගහලා වෙන් කරලා  නෑ.  කලවමේ   තියෙන්නේ. හරියට මේ පොතේ වගේ.

– නිකිලා-     සිඟිති බිඟිති රෝස  කැකුල

Out of stock