Sale!

නෙතු හැඩුවා ඔබට හොරා – Nethu Haduwa Obata Hora

රු480.00

ISBN –  9789555139762

තරගයේ උච්චතම අවස්ථාවට එලබෙමින් තිබිණි. තත්පර ගණනාවකදී එකවරම සිදුවූ දේ පිලිබදව අවිනාශ්ට කෙසේවත් සිතා ගැනීමට පුළුවන් වුයේ නැත. කුමක් හෝ අතපසුවීමකින් හෝ වෙනත් සිදුවීමකින් අවිනාශ්ගේ යතුරු පැදියේ වේගය අඩාල වූ අතර දෙවෙනි ස්ථානයේ වූ රතු පැහැති යතුරු පැදිය ඔහුගේ යතුරු පැදිය වදින නොවදින පරතරයට පැමිණියේය.

 

Out of stock

Description