- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
පළිගැනිමේ මෙහෙයුම – Paliganime Meheyuma – Avenger
Original price was: රු680.00.රු612.00Current price is: රු612.00.
ISBN – 9789556565034
ජගත් සංවිධානයේ සහන සේවා සදහා බොස්නියා සර්බි යුද්ධයේදි ස්වේචාවෙන් ඉදිරිපත් වී බොස්නියාවට යන ඇමරිකානු තරුණයෙක්..
මුදල් මංකොල්ලකෑම සදහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්ථවාදියෙක්
ත්‍රස්ථවාදීන්ට සැගව සිටීමට අවශ්‍ය සියලු උපකාර කරන ඇමරිකානු CIA ප්‍රධානියෙක්
ඔහු අල්ලාගෙන නිතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් ධන කුවේරයෙක්
නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්‍රස්ථවාදියා අල්ලා නිතිය හමුවට ගෙන ඒමට ජිවිතය හා මරණය අතර සටනක් කරන වියට්නාම යුධ විරුවෙක්
In stock