Sale!

පළිගැනිමේ මෙහෙයුම – Paliganime Meheyuma – Avenger

Original price was: රු680.00.Current price is: රු612.00.

ISBN –  9789556565034

ජගත් සංවිධානයේ සහන සේවා සදහා බොස්නියා සර්බි යුද්ධයේදි ස්වේචාවෙන් ඉදිරිපත් වී බොස්නියාවට යන ඇමරිකානු තරුණයෙක්..

මුදල් මංකොල්ලකෑම සදහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්ථවාදියෙක්

ත්‍රස්ථවාදීන්ට සැගව සිටීමට අවශ්‍ය සියලු උපකාර කරන ඇමරිකානු CIA ප්‍රධානියෙක්

ඔහු අල්ලාගෙන නිතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් ධන කුවේරයෙක්

නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්‍රස්ථවාදියා අල්ලා නිතිය හමුවට ගෙන ඒමට ජිවිතය හා මරණය අතර සටනක් කරන වියට්නාම යුධ විරුවෙක්

Out of stock

Description

 

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan