Sale!

බැබිලෝනියාවේ නිල බහිරවී – Babiloniyawe Neela Bahirawi

රු1,160.00

ISBN – 9789550171965

ජෝන් ගාන්ට් සහ  පිලිපා ගාන්ට් ප්‍රබල බහිරව පරපුරකින් පැවතඑන නිවුන් දරුවන් දෙදෙනෙකි. ඔවුන්ට යමෙක් වෙත වර ප්‍රදානය කල හැකි අතරම වෙනත් සතෙකු බවට පත් වීමටද හැකියාව ඇත. ඉපැරණි මන්ත්‍ර රැගත් පොතක් ආරක්ෂා කිරීමේ රහසිගත මෙහෙයුමකදී පිලිපාව පැහැර ගැනීමට ලක්වේ. නැතිවූ තම සොහොයුරිය සොයා පෘතුවි අභ්‍යන්තරයේ වූ අත්භූත ස්ථානයකට යන ජෝන් ට බහිරවයන් අතර වඩාත් බලවත්ම බහිරවිය සමග සටන් කිරීමට සිදුවෙයි.

In stock