Sale!

මිදුම් නිම්න – Midum Nimna

රු360.00

ISBN – 9789550929108

ඔයා අර ඇගිලි සලකුණු වාර්තාවක් ගැන අහලා තිබුනානේ. එතන පොඩි ප්‍රශ්නයක් වෙලා.. සියපත් කරුණු විමසනු වෙනුවට රණගල මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කරුණු කියන්නට වුවේය. 

ඇයි සර් … ඒ වාර්තාවෙන් කිසි දෙයක් හොයාගන්න බැරි වෙලාද?

Out of stock