Sale!

රිදී නුලේ මායාව – Ridee Nule Mayawa

රු392.00

ISBN – 9789556913477

අගහරුවාදා දිනයක උපන් නිසා , ටියුස්ඩේ නම ලැබු දැරියක සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛීකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදහන්ව ඇතැයි දැන ගන්නා ටියුස්ඩේ , ඈ සෙවීමට වෑයම් කරයි. එහිදි හමුවන විශ්මිත රිදි නූලක් මගින් ඈ අපුරු ලෝකයකට පිවිසේ. එහිදි ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් මතින් මෙය ලියවි තිබේ