Sale!

ලක්දිව සංග්‍රාම ඉතිහාසය

රු540.00

ISBN – 97862499692206

ශ්‍රි ලංකාවේ සටන් පිලිබදව ඇති විවිධ මුලාශ්‍රයන් අධ්‍යනය කරමින් හා පර්යේෂණයන් සිදු කරමින් එතිහාසික යුගයේ සිට නුතන යුගය දක්වා රටේ ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කල යුධ උපක්‍රම , අවි අයුධ හා දේශිය සටන් ක්‍රමවේදයන් පිළිබදව විවරනය කෙරෙන්නකි