Sale!

ලේ ඇතුළෙන් චාරිකාවක්

Original price was: රු350.00.Current price is: රු315.00.

ISBN – 9789557081069

ලේ ඇතුළෙන් චාරිකාවක් – ley Athulen Charikawak

ආයුබොවන් ළමයිනේ….

මම තමයි මහාචාර්‍ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න

ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපේ ඇගේ ලේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න

ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan