Sale!

සංක්‍රාන්තියේ හෝරාව

Original price was: රු630.00.Current price is: රු504.00.

ISBN – 9789553524027

Sankranthi Horawa

සංක්‍රාන්තියේ හොරාව උදාවෙන්න ළගයි අෂේරා… මොහොතකටවත් පමා වෙන්න එපා… කෙවින්ගේ හදවතේ තියෙන යක්ෂ හැගිම් වෙනස් කරන්න පුළුවන් එකම දේ ඔයාගේ ආදරය..
ජේමිස් මැතිව්.. ඔබ තුමා තමයි අතිතයෙන් අනාගතයට ආපු ආත්මය..  ඇය පැවසුයේ රහස්‍ය හඩකින්ය.  ඇය බියපත්ව සිටියේ ද ඔහුගේ හඩ අප්‍රමාණව බර සංවේදිතාවයටය. කරුණාවන්ත භාවයටය. 
කෙවින්ගේ ආත්මය හුස්ම ගන්න මනුස්සයෙක් බවට පත් කරන්න පුලුවන් ඔයාට විතරයි… යන්න අෂේරා...

 

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan