Sale!

සිරකරුවාගේ බිරිද – Sira Karuwage Birida P/O

රු704.00

ISBN – 9789556913552

ගොවිපළෙහි ගෙවන්නට වන එකාකාරි ජිවිතයෙන් වෙහෙසර පත්වන තරුණ ඉසි ඉන් ඔබ්බට ඇති ලොකය ගවේෂණය කිරිමේ නොතින් ආශාවෙන් පෙලෙන ආකාරය , ජිවිත අවධානමද නොතකා ඇය ගන්නා තිරණ , ඉසී හා බිල් නැවත නාසින්ගේ ග්‍රහණයට හසුවිම හා එතැන් පටන් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ඉතා කටුක අත්දැකිම් සමුදාය මතින් මෙම කෘතිය දිග හැරේ

Out of stock