Sale!

සුරංගනාවී මගේ – Suranganawi Mage

රු531.00

ISBN – 9789556673241

පරි හිතුවේ කාර්තික් එන තෙක් හැමදේම අමතක කරලා නිදහසේ අද දවස විදිනවා කියලා මුණ සෝදාගෙන උදෑසන ආහාර ගත්තට පස්සෙස් ඇය වීර් ව එක්කගෙන ගියේ ඇගේ කාමරයට. 

අරන්ගේත්‍රම් දා ගත් ඡ්යාරුපයක් විශාල කරලා කාමරේ ගැහුවේ කාර්තික්.

ඒ දවස්වල ඔහු පරී ව සැලකුවේ ඔවුන්ගේ පවුලේ අභරණය විදිහට 

එවකට අවුරුදු හයක් වු ළදැරිය දිහා වීර් ඇස් නොපියා බලන් හිටියා

Out of stock