Sale!

සුළං කුරුල්ලෝ 2- Sulan Kurullo 2

Original price was: රු370.00.Current price is: රු330.00.

ISBN –  9789559872405

මං ඇවිත් ඔයාගේ ඔලුව අවුල් කරා නේද බබා.

මගේ ඇස් දෙක පතුලටම එබිලා. ෂහනාස් ඇහුවා. ඒ සුදු මුනේ පිරිලා තිබ්බ ආදරේ දැකලා මගේ හිත මොකක්දෝ ආසාවකින් පිරිලා ගියා

නෑ ෂබි ඔයා ආපු එක මොනතරම් හොදද? මම හරි පාලුවෙන් හිටියේ

Out of stock

Description