Sale!

හිරකාරී – Hirakari

රු360.00

ISBN – 9789556912357

දීගෙක නොගිහින්ම ගැබ්බර උන චුටි මැණිකේ වටේට ආදරයයි , කුල ග්රෞරවයයි , දරු සෙනෙහසයි සමාජ සම්මතයයි එකතු වෙලා බැමි බැදලා හිර ගෙයක් හැදුවා. ඒ හිර ගේ ඇතුලේ චුටි මැණිකේ ජිවිතාන්ත සිර දඩුවමකට යටත් වෙච්ච හිරකාරියක් උනා. 

නෑ එක ජිවිතාන්ත හිර දඩුවමක් නෙමේ ඊටත් වඩා ගොඩාක් දිග කතාවක්