Sale!

ෆයිසාබාදයේ පංච සන්න්යාසියෝ – Faisabhadaye Pancha sannasiyo

රු1,160.00

ISBN – 9789556972306

ලෝකයේ අවාසනාව අසාමාන්‍ය ලෙස වැඩිවෙමින් පවතින බව බ්‍රිතාන්‍ය රහස්‍ය ඔත්තු සේවය මගින් නිම්රෝඩ් ට දැනුම් දෙන අතර ඒ පිළිබද සෙවීමට නිම්රෝඩ් , ජෝන් හා පිලිපා එකතු වෙයි.

මෙහිදී අතීතයේ දී තීර්ථ0කර් නමැති යෝගියෙකු විසින් විශ්වයේ මහා අබිරහස් පහක් පිළිබද රහස් සන්නයසින් 5 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් එක රහසක් අනාවරණය කැර ගැනීමට රාජ්මුස් නැමති බහිරවයෙක් දරන උත්සාහය හේතුවෙන් අවාසනාව වැඩි වන බවත් සොයා ගැනීමට හැකිවේ.  

In stock