Sale!

නව වැනි රාජධානිය – 9 th Kingdom

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

ISBN – 978 624 5663 92 7

බලයන් එහා මෙහා හුවමාරු වෙමින් තිබුණේය. පහර දීම්,
පහර වැලකීම් සියල්ලම ඇසි පිය හෙලන කාලයක් තුළ සිදුවන
තරමටම සටන වේගවත් වූයේය. අන්ධකාරය පාලනය කරන්නා,
ඩුන්කල්හයිට්ගේ බලය හමුවේ කාලය පරයා යා හැකි වේගයක් සහිතව
සටන් කළ හැකි කාලාවකාශයේ සටන්කරුවන් දෙදෙනාට පවා සටන
පහසු නොවන වග පෙනී ගියේය. ඔවුන්ගේ සතුරා ඩුන්කල්හයිට්
සතුව එතරම්ම ප්‍රබල බලයක් තිබුණේය.

සහෝදරවරුන් දෙදෙනාම විටින් විට පහර එල්ල කළෝය.
ඩුන්කල්හයිට් පහසුවෙන්ම ඒ ප්‍රහාර වළක්වා ගත්තේය. එසේම
පෙරලා සහෝදරවරුන් දෙදෙනාට පහර එල්ල කරන්නට හේ
පසුබට නොවූයේය. එයින් සහෝදරවරුන් දෙදෙනාට සෑහෙන තරම්
හානියක් කරන්නට ඩුන්කල්හයිට් සමත් වූයේය. වෙන් වෙන්ව පහර
දීම අසාර්ථක වූ තැන එල්ෆිඩෝ සහ ශොෆර් එක්ව පහර දෙන්නට
උත්සහ කළෝය.

ශොෆර්ගේ මායාවෙන් ඩුන්කල්හයිට්ව වෙලා ගනිත්ම එල්ෆිඩෝගේ
අසිපත තම සතුරාගේ ගෙල ඉලක්ක කරමින් එසවුණේය.

මෙම නවකතාව මුද්‍රණයේදි කවර දෙකකින් මුද්‍රණය වන බැවින් ඔබට විශේෂිත තේරිමක් පවති නම් කරුනාකර එය BLUE or BROWN ලෙස  NOTE තිරුවේ සදහන් කරන්න

මෙම පොත මුද්‍රණයෙන් නිකුත් වන්නේ 2024 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කාල සීමාව තුල බැවින් පොත් ප්‍රදර්ශනයේදි මිලදි ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ නම් පෙර ඇනවුම් නොකර ප්‍රදර්ශන භුමියෙන් මිලදි ගත හැකි අතර, මෙම පොත පෙර ඇනවුම් බෙදා හරිනුයේ පොත් ප්‍රදර්ශනයෙන් අනතුරුව ඔක්තොම්බර් මස 8 වෙනිදාගෙන් පසුව බව සලකන්න

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan