Sale!

තාත්තා – Thaththa

Original price was: රු500.00.Current price is: රු450.00.

ISBN – 9789554788671

ආදරයේ උල්පත වු කලී අම්මාය. අම්මා තරම් කිසිවෙකුත් කිසිවෙකුට ආදරය නොකරයි. අම්මා යනු ආදරයේ සන්කේතයයි.

අම්මා ආදරයේ උල්පත නම්.. ඒ උල්පත පොෂනය කරන අසිරිමත් ආදර පොෂකය තාත්තා

Out of stock