- View cart You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart.
Sale!
අට අවුරුද්ද – ata awurudhdha
රු208.00
ISBN – 9789556529142
අවුරුදු හත අටක් තිස්සෙ උදාසිනව ගාටමින් සිටි ලොකය එක්වරම පිම්මේ දුවන්නට ගත්තාක් සේ රුවන්සිරිට හැගෙයි. තමා අවට සියලුම වස්තුන් වෙනසකට බදුන් වි ඇත. ගෙදර පැවති ගුළිවු ගතිය ලිහි ගියා සේය. කිසියම් තැනකට සෘජු සම්බන්දයක් , බැදිමක් නැති පාවෙන තත්වයකට තමා පත්ව සිටින්නාසේ ඔහුට දැනෙයි.
Out of stock