Sale!

අවසන් මරණය – Awasan maranaya

රු500.00

ISBN – 9789550225545

වැසි පොදයක් ඇද හැළෙන ඒ රාත්‍රියෙ හිස පටන් වැහි කබායක් පොරවාගත්  ඡ්යාවක් පහන් කනුව යට දුරකතන කුටියට ඇතුළු විය. 

කාසි කිහිපයක් පෙට්ටි කටට ඔබා හේ පුවරුවේ අංක එහා මෙහා කලේය. ඒ සමගම නගරයේ අනිත් කෙලවරේ සුවිසල් මන්දිරයක ස්තාවර දුරකතනය හැඩවිණ….

හෙලෝ…. 

Out of stock