Sale!

අහසට පෙම් බැද – Ahasata Pem Beda

රු360.00

ISBN – 9789556911329

ඩැනියල් ස්ටිල් පොත් රාශියක් ලියු ලේඛිකාවකි. ලංකාවේ ඉංග්‍රීසි පොත් කියවන ය අතරේ ඇගේ පොත් බෙහෙවින් ජනප්‍රියව පවතී. Wings නම් කෘතියේ එන කැසී ගුවන් නියමුවරියකි. අහස් යානා පැදවීමට අවසර නොලබන ඈ කෙසේ හෝ තම අභිප්‍රාය සපල කරගෙන ජයග්‍රාහි මාවතකට පිවිසේ.

Out of stock