- View cart You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart.
Sale!
ඉසදිය මංගල්ලේ – Isadiya Mangalle
රු720.00
ISBN – 9786246001001
කතෘ අත්සන් සහිත කෘති පලමු තොග අවසන් වන තුරු පමණි..
ඔක්තොම්බර් 14 වෙනිදාගෙන් පසුව නිකුත් විමෙන් අනතුරුව ප්රවාහනයට යොමු කරනු ලැබේ
රෝස පාට හීන අහුරු
ඉහ ඉද්දර තියා
පාළු රෑට තරුමැද හිද
හිනැහෙනවා ඔයා
තරුත් හඳට පෙම් රුවේ
හිමි නැති බව දැන
මටත් උරුම නෑ කුමරිය
ඔබ ලබනා පින
නිදි නැති රෑ ළගට එන්න
සුසුම් පොදක එතී
බලාපොරොත්තුව විතරක්
හඩන සිතට ඇති..
In stock