Sale!

ඉසිවර ප්‍රේමය – Isiwara Preamaya

රු530.00

ISBN – 9789556673296

කවුද අර මෙලී ළග ඉන්න හෝතඹුවා…

අහස් පිටුපස හැරිලා බැලුවේ අභිත ගේ බැල්ම නැවතිලා තිබෙන අන්තය දෙස..

ආ… ඒ අපේ අම්මාගේ පැත්තෙන් නෑදෑ වෙන අයියා කෙනෙක්

උඹට කොයි පැත්තෙන් නෑදෑ වුනත් මට කමක් නෑ..

ඌට මැරුම් නොකා පැත්තකට වෙලා ඉන්න කියපන්..

මෙලී ගේ අතකිනුත් අල්ලාගෙන ඌ නටන නාඩගම මොකක්ද?

 

Out of stock