Sale!

ක්‍රිස්ටි 1- CHRISTY 1

රු768.00

ISBN – 9789556522808

ආදරය කරුණාව බලාපොරොත්තු , ආසාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියවුනු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජිවිතය දකින්නට සැලස්විය