Sale!

මිදුම් සේයා – Meedum Seya

රු400.00

ISBN – 9789554788008

මේ තරං ලොකු පරතරයක් 

අපි අතරේ ඇති කරන්න 

මට ඕනෑ වුනේ ඇයි කියලා

මටම තේරුම් ගන්න බෑ

කුංෆු සටන් ශිල්පිනියක් වගේ

පෙනන්නට හැදුවාට 

ඔයා

මලක් – මල් පෙත්තක් – මල් රේණුවක් තරං

මුදු කෙල්ලක්

මට ගහක්-ගලක් වෙන්න පුලුව උනේ 

කොහොමද මන්දා

විශ්වාස කරන්න සේයා

මේ දුරස්වීම

මංම ඇති කළා උනත්

මට හරියට ඔයාව මතක් වෙනවා

Out of stock