- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
මුහුදු කොල්ලකරුවාගේ පෙම්වතිය – muhudhu kollakaruwaagea pemwathiya
Original price was: රු300.00.රු240.00Current price is: රු240.00.
ISBN – 9789553304711
රේෆ්ගේ සිරුර දැවෙන්නට විය. ඇගෙ සිරුර මත වැතිරී සියලු සිතිවිලි මුදා හරින්නට ඔහුට උවමන්න වූවත් යලිත් ඔහුට උවමනා වූයේ ඊට ප්රථම ඇගේ මුළු සිරුරේම සුන්දරත්වය දැක ගන්නටය. රේෆ්ගේ දෙනෙත් සැනසිණි. යුවතියක් විසින් රැක ගන්නට සටන් කරනු ලබන වටිනාම සම්පත් රේෆ්ගේ දෙනෙත් ඉදිරියේ විවෘතව තිබිණි. ඔහු ඇගේ සිරුරින් වහනය වන සුවඳ උරා ගන්නට මෙන් දිගු සුසුමක් ඉහළට ගත්තේය.ඔහුට තවදුරටත් තමා පාලනය කරගන්නට හැකිවූයේ නැත.
Out of stock