Sale!

සාතන්ගේ සලකුණ – The Omen

රු540.00

ISBN –  9789553727152

බ්‍රිතාන්‍යයේ ඇමරිකානු තානාපතිවරයා හදිසියේ අවබෝධ කරගන්නේ තම පුතු ඩේමියන් ,  ක්‍රිස්තු විරෝධියා හෙවත් සාතන්ගේ පුත්‍රයා බවය. ඒ බව සනාථ කරන සලකුණ ඩේමියන්ගේ හිසේහි සටහන්ව තිබිණි. සාතන් ගේ පුත්‍රයා මරා දමා බයිබලයේ හෙළිදරව්වේ සටහන් ආමගේඩොන්හි පැවැත්වීමට නියමිත අවසන් සටන වලක්වාලීමට තානාපති තොර්න්ට හැකිවේද?

 

Out of stock